Thursday, July 10, 2008

නිවාඩුව ඉවරයි

තිබුනු විවෙකය ඉවර උනා.ඒ නිසා කවියක් වත් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා.
මේ දවස් වල යාලුවොත් මව් රටට යනවා.දෙමාසයකට වරක් නිකුත් වන අපේ කවි පුවත් පතේ
වැඩ නිසා තිබුණු පුන්චි ඉඩත් ඇහිරුණා.සිතුවිලි එවලා තිබුණ පනිවිඩේ දැක්කම ආයෙත්
ලියන්න හිතුණා.හැබැයි ටිකක් වෙනස් කරලා.ඔයාලට පුලුවන්නම් අපේ කවි සඟරාව බලන්න.
www.dehena.orgක්ලික් කරන්න.

කවුරු හැර ගියත් මා
හැර නොයන සෙවනැල්ල
තනිය හා එක්වෙලා මා ලඟම තනි රකියි
අද වගේම හෙට දිනෙත්.

පඞුවස්....

3 commenti:

situvili said...

:) නැවත ලියන්න පටන් ගත්තු එකට සුභ පැතුම්. දැහැන කියෙව්වා. ලස්සනයි. දිගටම පවත්වාගෙන යන්න ලැබේවා.

නිදහස් අදහස් said...

ආ මරු. අර අවියට යන්න බෑ නෙ :(

fossurgeon said...

..තතෝනම් සුක මන්වේති
ඡායාව අනපායිනී


නිදහස් අදහස්

ඒ ලිනක් එකෙ ඉංග්‍රීසි ටික විතරක් ගහන්න :-)