Monday, May 12, 2008

මගේ රට

රණවිරු පුතුනි ජය ගෙන ඇදෙමින් පෙරට
සතුටකි ඔබේ විකුමන් ඇසුනත් සිතට
දහමින් පිරුනු පින්බර සුන්දර දැයට
සාමය පතන්නෙමි අදරින් මගෙ රටට

2 comments:

Anonymous said...

කවි නං හරිම ලස්සනයි. ඒත් ඇයි මේ අතර මග නවත්තලා දාලා. තව ලිව්වනං නේද හොද? දිගටම ලියන්න ලැබේවා. :)

Anonymous said...

දිගටම ලියන්න. සුබ පැතුම්