| රණවිරු පුතුනි ජය ගෙන ඇදෙමින් පෙරට සතුටකි ඔබේ විකුමන් ඇසුනත් සිතට දහමින් පිරුනු පින්බර සුන්දර දැයට සාමය පතන්නෙමි අදරින් මගෙ රටට |
Monday, May 12, 2008
මගේ රට
Sunday, May 11, 2008
මිනිසුනේ
| හැම තැන අවුල් වියවුල් රට විෂම වෙලා පැවතුන මිතුරැ ඳම හොඳ හිත ඉවත් වෙලා ලස්සන රටක් ඇයි මෙතරම් කුරිරු වෙලා පිලියම් යොඳමු ඳෑ හැඟුමින් එකතු වෙලා ඳෑ අභිමාන හැඟුමින් හද මඩල පිරී එක මුතු හරට එක්ව්න්නට මොකද බැරී පිරිසිදු අවං කම සිතිවිලි වලින් පිරී මිනිසුන් ලෙසින් අපි යමු මාවතට හැරී |
Thursday, May 1, 2008
බලය
| පසු පස පියාඹ්න ඳෙස් පාලන බලය මිනිසුන් මගෙ රටේ පිරිහීමට මුලය නොතකා නොපිලිපැඳ නීතිය නිසි බලය නිල ඳරුවෝඳ ගොලුවෙති ලඟ නිල් කොලය |
Subscribe to:
Posts (Atom)