| හැම තැන අවුල් වියවුල් රට විෂම වෙලා පැවතුන මිතුරැ ඳම හොඳ හිත ඉවත් වෙලා ලස්සන රටක් ඇයි මෙතරම් කුරිරු වෙලා පිලියම් යොඳමු ඳෑ හැඟුමින් එකතු වෙලා ඳෑ අභිමාන හැඟුමින් හද මඩල පිරී එක මුතු හරට එක්ව්න්නට මොකද බැරී පිරිසිදු අවං කම සිතිවිලි වලින් පිරී මිනිසුන් ලෙසින් අපි යමු මාවතට හැරී |
Sunday, May 11, 2008
මිනිසුනේ
Subscribe to:
Post Comments (Atom)
1 commenti:
හරිම ලස්සන කවියක්, ජයෙන් ජය වේවා! දිගට්ම ලියන්න.
Post a Comment