Thursday, May 1, 2008

බලය

පසු පස පියාඹ්න ඳෙස් පාලන බලය
මිනිසුන් මගෙ රටේ පිරිහීමට මුලය
නොතකා නොපිලිපැඳ නීතිය නිසි බලය
නිල ඳරුවෝඳ ගොලුවෙති ලඟ නිල් කොලය

2 comments:

Anonymous said...

දිගටම කවි ලියන්න . මගෙන් සුබ පැතුම්.

සු said...

මේ සඤ්ඤක අකුරු ප්‍රශ්නයක් තියෙනවද ?
නිකං එහෙම එකක් පේනවා

බ්ලොග් එක කියෙවිවා.. කවියට දිරිය පතනවා

: )