Saturday, April 26, 2008

මම

ඔබ සිතන ලොව
දිනන්නට හැර
ඉතිං මම දුර රටක ඇදුනා
ලය මඩලෙ රැඳි වේදනාවම
සීතලෙන් ගල් ගැහෙනු දැනුනා
ඇත්තමයි හරි අපූරුයි
ආදරය හරි සුන්දරයි

No comments: